ත්‍රීකුණාමලයේ ප්‍රදේශ දෙකක් ලොක්ඩවුන්

ත්‍රීකුණාමලයේ ප්‍රදේශ දෙකක් ලොක්ඩවුන්

ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකක් නැවත දැනුම්දෙන තුරු හුදකලා කර ඇත.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට කොවිඩ් – 19 අවදාමක් පවතින බැවින් එළඹෙන උත්සව සමයේදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට පැමිණිම අවම කරන්නැයි ත්‍රිකුණාමල දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව ඊයේ (23) ජනතාවගෙන් ඉල්ලීමක්ද කර තිබිණි.

පසුගිය දින තුනක කාලයේදී කොරෝනා අසාදිත පුද්ගලයින් 100 දෙනකුට ආසන්න ප්‍රමාණයක් හමු වී ඇතියිද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්