දින ගණනාවක් තිස්සේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් මෘත ශරීරාගාරය තුළ තැන්පත් කර තිබූ කොවිඩ් මළ සිරුරු ගණන 19ක් දක්වා ඉහළගොස් ඇති බවත් මේ පිළිබඳව බලධාරීන් නිසි පිළීයමක් යොදා නොමැති නිසා ගැටලුව මතුව ඇති බවත් සෞඛ්‍ය අංශ පවසයි.
මෙම මෘතදේහවල අවසන් කටයුතු කිරීමට රජයෙන් මුදල් අනුමත කර නැතැයිද සෞඛ්‍ය අංශ අනාවරණ කරයි.
මෙම සිසිරු අදාළ ඥාතීන් භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයිද මසේ ගොඩගැසෙමින් ඇත්තේ ඒ හේතුව නිසා යැයිද වාර්තා වේ.
405










