ඇහැලියගොඩ හයිඩුමනි ඇගලුම් කම්හල තුළ සිදු කළ PCR පරික්ෂණයකින් කොරෝනා ආසාදිතයන් 06 දෙනෙක් හමුවි ඇති බව එම ආයතනයේ පාලනාධිකාරිය පවසයි.
පසුගිය 21දා සිදුකළ පරික්ෂණයකින් මෙම ආසාදිතයන් හමුවි ඇති අතර ලැබී ඇති වාර්තා අනුව ඔවුන් ආසාදිතයින් බව තහවුරු වී ඇතැයි කලමනාකාරිත්වය වැඩි දුරටත් පවසයි.
677










