Category: වංචා දූෂණ

ඇත්තම රණවිරු දඩයම රාජපක්‍ෂලාගේ – සාක්‍ෂි මෙන්න !

`රණවිරු දඩයම’ යනුවෙන් සටන් පාඨ ඉදිරිපත් කරමින්, දේශපාලන ප්‍රචාර දියත් කරමින් සිටින රාජපක්‍ෂ පවුල ප්‍රමුඛ දේශපාලන කණ්ඩායම් විසින් ජනතාව නොමග

යෝෂිතගේ තවත් පෙත්සමක තීන්තීන්දුව ජූලි 3 වැනිදා

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපති විසින් ගොනු කර තිබෙන නඩුවේ ‘කුමන්ත්‍රණය’ නමැති චෝදනාව පවත්වාගෙන යෑමට නොහැකි බවට

ගෝටාබයගේ පුද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට

හිටපු ජනාධිපති ගෝටාබය රාජපක්ෂගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර නැමැත්තා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

යෝෂිතට ඇප… විදෙස්ගතවීමත් තහනම්…

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂට විදේශ ගමන් තහනම් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා අධිකරණය අද (17) නියොග්

බැසිල් අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් යළි නියෝග

හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු

බියකරු කල්ලි අලුතින් මතු වෙයි

දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් සැලසුම් සහගතව දියත් කර තිබෙන පිරමීඩ ජාවාරම්කරුවන් සහ ඩිජිටල් ජාවාරම්කරුවන් පිළිබඳව තොරතුරු රැසක් වාර්තා වේ. තේක්ක,

ශීරන්ති රාජපක්ෂට, රංජිත් සියඹලාපිටියට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂට සහ හිටපු ඇමති රංජිත් සියඹලාපිටියට එරෙහිව රුපියල් කෝටි 29.18ක මුදල් රජයට වංචා කර

එක දවසේ නඩු වැලක්…

උදය ගම්මන්පිල, විමල් වීරවන්ස ඇතුළු කල්ලිය සුරේෂ් සලේ නාටකට රඟ දක්වන අතර ඊයේ (10) අපරාධ සහ මූල්‍ය අපාරාධ සම්බන්ධයෙන් නඩු

ශෂී වීරවන්සගේ වසර දෙකක සිර දඬුවමට එරෙහි අභියාචනය මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් නියම කෙරුණු වසර දෙකක සිර දඬුවම හා දඩයට එරෙහිව හිටපු ඇමති විමල්

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂක රක්ෂිත බන්ධනාගාරයට…

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ රුපියල් මිලියන 7.8ක මුදලක් භාවිතා කර ඌව පළාත් සභා මැතිවරණයට ප්‍රචාරණ කටයුතු කිරීමට අදාළව එවකට හිටපු ඇමති

හිටපු ඇමති වීරවන්සගේ මාධ්‍ය ලේකම් යළි රක්ෂිත බන්ධනාගාරයට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් රාජපක්ෂ පාලන සමයේ රාජ්‍ය ඉදිකිරීම් ඉංජිනේරු සේවා හා පොදු පහසුකම් ඇමති ලෙස කටයුතු කළ

ශාන් ලාල් අත්අඩංගුවට

දකුණුපළාත හිටපු මහ ඇමතිවරයෙකු මෙන්ම හිටපු පාර්ලිමෙණතු මනත්‍රීයරයෙකුද වන ශාන් විජයලාල් ද සිව්ලා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

චෞර වලල්ලේ තවත් කොටසක් බිඳ දමයි – ඇඟකිලිපොලායන තොරතරු හෙළි කරයි

මත්ද්‍රව්‍ය ඇතුළු ජාවාරම් සඳහා සංවිධානාත්මක පාතාල කණ්ඩායම් සහ මූල්‍ය අපරාධ කණ්ඩායම් අවස්ථා 27,000කදී කරනලද ජාවාරම් පිළිබඳව තොරතුරු රැසක් මහජන ආරක්ෂක

සරණ ගුණවර්ධනගේ දඬුවම අවුරුදු කීයක්ද? නීති විශාරදයින්ගෙන් පැහැදිලි කිරීමක්

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබූ දූෂණ චෝදනා 04ටම වරදකරු කළ සරණ ගුණවර්ධනට එක් නඩුවකට වසර 04 බැගින් කොළඹ මහාධිකරණය

සරණට එරෙහි නඩු තීන්දුව අද

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරහිව අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම විසින් දූෂණ චෝදනා සම්බන්ධයෙන් ගොනු කර තිබෙන නඩු 04ක

2022දී කොළඹ මහ නගර සභාවේ සිදු කළ කෝටි 50ක වංචාවක් හෙළිවෙයි…

ආර්ථික අර්බුදය පැවැති 2022 වසරේදී කොළඹ නගරයේ අඩු ආදායම්ලාභීන් ලක්ෂ එකහමාරකට ආසන්න පිරිසකට රුපියල් 3,500 බැගින් මුදල් ගෙවූ බව සඳහන්

වීරවන්සට එරෙහි අල්ලස් නඩුවේ අදත් සාක්සි සටහන් කරගනියි…

ඇමතිවරයෙකු ලෙස කටයුතු කරමින් සිය නිත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 75කට අධික වත්කම් අයතා ලෙස අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් හිටපු

හොරණ බැංකුවේ කෝටි තුන හමාරේ කොල්ලයට කළමනාකරුවෙක් සහ ආරක්ෂකයෙක් අත්අඩංගුවට

හොරණ රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි තුන හමාර මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන වැඩි දුර විමර්ශනවලට අනුව එම බැංකුවේ සහකාර

ඇහැලියගොඩ OIC අත්අඩංගුවට

මැණික් ගල් සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකුට අයුතු බලපෑම් කර බලහත්කාරය පෑම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් විමර්ශණයකට අදාළව ඇහැලියගොඩ පොලිසියේ ස්ථානාධිපති