අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂට විදේශ ගමන් තහනම් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා අධිකරණය අද (17) නියොග් කර තිබේ.
එහිදී රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 03ක් මත මුදාහරින ලෙසද නියෝග කර ඇත.
ඔහු අත්අඩංගුවට ගනු ලැබූවේ ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ බ්‍රිතාන්‍ය නාවික හමුදා ඇකඩමියට සම්බන්ධ වීමට අදාළව කෙරෙන විමර්ශනයකට අදාළවය.
489










