යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ බ්‍රිතාන්‍ය නාවික හමුදා ඇකඩමියට සම්බන්ධ වීමට අදාළව කෙරෙන විමර්ශනයකට ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද පෙරවරුවේ අල්ලස් කොමිසම වෙතකැඳවා තිබිණි.

ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රකාශය ලබාගැනීමෙන් පසුවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්