ආශු අපේ කෙනෙක් නෙමෙයි – එජාපය

ආශු අපේ කෙනෙක් නෙමෙයි – එජාපය

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ, සිය පක්ෂ සාමාජිකයෙකු නොවන බව, එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුකරමින් සදහන් කර තිබේ.

එම පක්ෂය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ මහාචාර්ය ආශු මාරසිංහ මේ වනවිට එක්සත් ජාතික පක්ෂයේ කිසිදු සාමාජිකත්වයක් හෝ නිල තනතුරක් නොදරණ බවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්