හිටපු ජනාධිපති ගෝටාබය රාජපක්ෂගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර නැමැත්තා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රජයේ ආයතන දෙකකින් අනීතික ලෙස වැටුප් ලබාගැනීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළවය.
418










