චන්ද්රසේනට අධිචෝදනා භාරදෙයි දූෂණ චෝදනා එල්ල වී සිටින හිටපු ඇමති එස්.එම් චන්ද්රසේනට අද (02) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදී තිබේ. අල්ලස් කොමිසම විසින් July 2, 2026 1 Comment
සුගීෂ්වර යළිත් රක්ෂිත බන්ධනාගාරයට… පසුගිය දා අත්අඩංගුවට ගත්, ගෝටාබය රාජපක්ෂ ජනාධිපති සමයේ ඔහුගේ පුද්ගලික් ලේකම් ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර යළි ජූලි 08 දක්වා July 1, 2026 No Comments
ශ්යාමිලා පෙරේරා අත්අඩංගුවට කලක් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ ශ්යාමිලා පෙරේරා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන June 30, 2026 1 Comment
2010-2025 කොළඹ මහ නගර සභාවේ දූෂණ වංචා ඉහ වහා ගිහින් කොළඹ මහ නගර සභාවේ 2010 සිට 2025 වර්ෂය දක්වා කාලයේ මහ පරිමාණයේ දූෂණ වංචා හිතා ගැනීමටත් නොහැකි තරමට සිදුව ඇතැයි June 29, 2026 2 Comments
රු.මි 5,800ක වැට් බදු මුදල් වහාම ගෙවා අවසන් කරන – ඇලෝසියස්ට අධිකරණ නියෝග නිදහසට කරුණු නොකියා ගෙවීම් පැහැර හැර තිබෙන රුපියල් මිලියන 5,800ක වැට් බදු මුදල්, වහාම ගෙවා අවසන් කරන ලෙස කොළඹ මහේස්ත්රාත් June 27, 2026 No Comments
දයාසිරි ව්යාජ බිල් ඉදිරිපත් කරලා…. ඒ ගැනත් විමර්ශනයක්… ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගත් මුදල් වියදම් කළ ආකාරය සම්බන්ධයෙන් දයා සිරි ජයසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ ව්යාජ June 27, 2026 No Comments
ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු අත්අඩංගුවට මධ්යම අපරාධ විමර්ශන කාර්යංශයේ මනුෂ්ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මගින් සිදු කරගෙන යනු ලබන විමර්ශනයකට අදාළව පාර්ලිමේන්තු හා June 27, 2026 2 Comments
ඩොලර් ජාවාරමේ නිරත ජාවාරම්කරු රක්ෂිත බන්ධනාගාරයට… මෙරටට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 700කට වැඩි මුදලක් විදෙස් රටවලට යවමින් ඩොලර් ජාවාරමේ නිරතවීම සම්බන්ධයෙන් පසුගිය 19 June 26, 2026 1 Comment
හිටපු අධිකරණ ඇමති විජේදාස ගැනත් විමර්ශන… නදුන් චින්තක නොහොත් `හරක්කටා’ට එරෙහිව නීතිය ක්රියාත්මක කිරීමේ දී ඔහුට වාසිදායක ලෙස එය සිදු කිරීම සදහා රුපියල් ලක්ෂ 2,000ක අල්ලසක් June 26, 2026 3 Comments
නාමල් රාජපක්ෂට එරෙහි ක්රිෂ් නඩුවේ ඉන්දීය සාක්ෂිකරුවන්ට සිතාසි ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ ඉන්දීය සාක්ෂිකරුවන් දෙදෙනකුට අධිකරණ සේවා කොමිෂන් සභා චක්රලේඛ යටතේ June 26, 2026 No Comments
හරක් කටාගෙන් අල්ලස් ගත් රබිත, චරිත, අරුණ ඇතුළු තිදෙනා රක්ෂිත බන්ධනාගාරයට හිටපු අධිකරණ ඇමති විජයදාස රාපක්ෂගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ හා සිවිල් ගුවන්සේවා June 25, 2026 1 Comment
රඛිත, චරිත්, අරුණ හරක් කටාගෙන් අල්ලස් ගත් සිද්ධියේ හඩ පටත් එළියට හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ සිංවිධායක චරිත් අබේසිංහ හිටපු ගුවන්තොටුපොළ හා ගුවන් සේවා June 25, 2026 No Comments
රෝහිත රාජපක්ෂ කොළඹ මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂ කොළඹ මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවට පැමිණ තිබේ. ඒ මිරිහාන ප්රදේශයේ ආයතන දෙකක June 25, 2026 No Comments
රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ජනාධිපති නීතිඥ, හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ සිංවිධායක චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙකු අල්ලස් June 25, 2026 No Comments
හිටපු ඇමති ෆවුසිට එරෙහිව පෙත්සමක විභාගය අවසන්… තීන්දුව කල් තබයි… නෙදර්ලන්ත රජය මඟින් ශ්රී ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා ලබා දී තිබූ වාහනයක්, සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීම තුළින් June 23, 2026 No Comments
ව්යාපාරිකයෙකුගෙන් අල්ලස් ඉල්ලූ පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්ත පොලිස් පරීක්ෂකවරයෙකු ව්යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියනයක අල්ලසක් ඉල්ලා සිටීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ චෝදනා June 23, 2026 No Comments
ලක්ෂ්මන් යාපා ඇතුළු දෙදෙනෙකුට එරෙහි දූෂණ නඩුව වභාගයට… හිටපු ඇමති මෙන්ම හිටපු ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා ඇති දූෂණ නඩුව අද June 22, 2026 No Comments
අනුර යාපා ඇතුළු 07 කට එරෙහි නඩුවේ සාක්ෂි සටහන් කරගැණීම අරඹයි… හිටපු ඛනිජ තෙල් ඇමති අනුර ප්රියදර්ශන යාපා, ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් 07 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති අල්ලස් නඩුවේ සාක්ෂි June 20, 2026 No Comments
චාමර සම්පත්ට එරෙහි නඩුවේ සාක්ෂිකරුගෙන් හරස් ප්රශ්න විමසීම අරඹයි පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක ඌව පළාත් සභාවේ මහ ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ සිදු කළ මූල්ය වංචාවක් සම්බන්ධයෙන් පවරා June 19, 2026 No Comments
ලංකා ලුණු සමාගමේ සාමාන්යාධිකාරී අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ලංකා ලුණු සමාගමේ වත්මන් සාමාන්යාධිකාරී ආර්.එම් ගුණරත්න රජයට රුපියල් කෝටි 1.43කට අධික මුදලක් රජයට පාඩු සිදුකිරීමේ චෝදනාව මත අල්ලස් හෝ June 19, 2026 No Comments
ශෂීන්ද්ර රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුට එරෙහිව අධි චෝදනා ගොනුකරයි… හිටපු රාජ්ය ඇමති ශෂීන්ද්ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අද June 19, 2026 1 Comment
සුගීෂ්වර බණ්ඩාර රක්ෂිත බන්ධනාගාරයට මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අද දහවල් කොල්ලුපිටිය ප්රදේශයේදි අත්අඩංගුවට ගත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සමයේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ June 18, 2026 No Comments
ගෝටාබයගේ හිටපු ලේකම් සුගීෂ්වරගේ රු. කෝටි 28ක් පිළිබඳ විමර්ශන… හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් ලෙස සහ විශේෂ ව්යාපෘති අංශයේ අධ්යක්ෂ ජනරාල් ලෙස එකවර වැටුප් 02ක් ලබා ගැනීම සම්බන්ධයෙන් June 18, 2026 7 Comments
හොර පාරේ ගිය සල්ලි ගැන ප්රබල හෙළි කිරීමක් ! පසුගිය දශක දෙකකට වැඩි කාලයක් පුරා සිදු කර තිබෙන මූල්ය අපරාධ පිළිබඳව කරුණු රැසක් විගණන වාර්තාවකින් හෙළි වී ඇත. මුදල් අමාත්යාංශය June 18, 2026 No Comments