හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ සිංවිධායක චරිත් අබේසිංහ හිටපු ගුවන්තොටුපොළ හා ගුවන් සේවා අධ්‍යක්ෂ අරුණ ශ්‍රී චතුරංග යන තිදෙනා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින නදුන් චින්තක නොහොත් හරක්කටා නැමති සංවිධානාත්මක අපරාධ කරුගේ බිරිඳගෙන් අල්ලස් ලබාගෙන ඇතැයි තහවුරු වන දුරකථන සංවාද ඇතුළත් හඬපටයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ.
එම හඩපටන පහතින් දැක්වේ.
Views: 0










