දූෂණයට එරෙහිව පිලිපීනයේ අරගලයක්… පිලිපීනයේ දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන් සහ ව්‍යාපාරිකයින් සම්බන්ධ වූ මහා පරිමාණ දූෂණ වංචාවකට එරෙහිව දහස් සංඛ්‍යාත ජනතාවක් අද් (21) මැනිලා අගනුවර September 21, 2025 No Comments
ලොව ප්‍රබලම රාජ්‍යයන් 3ක් පලස්තීනය රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගනියි ලෝකයේ ප්‍රබලම රාජ්‍යයන් තුනක් වන එක්සත් රාජධානිය (UK), කැනඩාව සහ ඔස්ට්‍රේලියාව විසින් පලස්තීනය රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගෙන තිබේ. එම September 21, 2025 1 Comment
අන්තර්කාලීන අගමැති නේපාලයේ පාර්ලිමේන්තුව විසුරුවා හරියි නේපාලයේ අන්තර්කාලීන අගමැතිනිය ලෙස පත් කර ගත් හිටපු අගවිනිසුරුවරියක් වන සුෂිලා කාර්කි සිය පත්වීමෙන් පසු සිය ප්‍රථම කාර්යය ලෙස එරට September 13, 2025 1 Comment
උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බලයි උතුරු කොරියාව ඊයේ (23) එරට නායක කිම් ජොන් උන්ගේ අධීක්ෂණය යටතේ නව ගුවන් ආරක්ෂක මිසයිල දෙකක් අත්හදා බලා ඇති බව August 24, 2025 No Comments
අසල්වැසියාගේ සිට මොකද වෙන්නේ? ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් අතර මුහුණ මුහුණ ලා සාකච්ඡා ආරම්භ කිරීමත් සමඟ ජාත්‍යන්තර දේශපාලන විචාරකයන් August 20, 2025 No Comments
ඇමරිකාවේ ණය ඩොලර් ට්‍රිලියන 37 ඉක්මවයි ඇමරිකානු රාජ්‍ය ණය ප්‍රථම වරට ඩොලර් ට්‍රිලියන 37 ඉක්මවා ඇතැයි එරට භාණ්ඩාගාරය නිකුත් කළ නවතම දත්තවලින් අනාවරණය කෙරේ. වසර ගණනාවක් August 13, 2025 No Comments
ශාරුක් ඛාන්, සිය සිනමා දිවියේ පළමු ජාතික සම්මාන හිමිකරගනියි… ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන් 71 වන ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය හිමිකර ගෙන තිබේ. මෙය August 3, 2025 No Comments
ට්‍රම්ප් ශ්‍රී ලංකාවට බෙදූ හැන්ද තවත් දිග් කරයි… ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට අපනයනය කරන භාණ්ඩා සඳහා අගෝස්තු 01 සිට නියම කර තිබෙන 30%ක බදු අනුපාතයම යුරෝපා සංගමය සහ මෙක්සිකෝව July 14, 2025 No Comments
තුර්කියේ PKK කුර්දි සටන්කරුවන් ආයුධ බිම තබයි! තුර්කි රජය සමඟ යුද්ධයක පැටලී සිටින කුර්දිස්තාන් කම්කරු පක්ෂය වන PKK කුර්දි ගරිල්ලා කණ්ඩායම මෙම සිකුරාදා එනම් ජූලි 11 වන July 12, 2025 No Comments
අමෙරිකාව වියට්නාමය සමඟ වෙළෙඳ ගිවිසුමකට එළඹෙයි වියට්නාමය සමග වෙළෙඳ ගිවිසුමකට එළැඹි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. මෙම ගිවිසුමට අනුව වියට්නාමයේ සිට අමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ July 3, 2025 1 Comment
එලන් මස්ක්ට දේශපාලන රැකවරණ ලබා දීමට පුටින් සුදානම් ? පසුගිය ජුනි 5 වැනිදා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඔහුගේ හිටපු මිතුරකු වන එලන් මස්ක් අතර ඇති වූ ගැටුම ලොව July 2, 2025 No Comments
සටන් දරුණුයි – මහා බලවතුන් තිදෙනෙකුට අනතුරු අඟවයි ඊශ්‍රායලය විසින් ඉරානයට පහර දීමත් සමඟ එයට ප්‍රතිප්‍රහාර ඉරානය විසින් එල්ල කරන අතර, ඇමරිකාව, මහා බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය බය බලවතුන්ට June 14, 2025 No Comments
ගිනි ගන්නා ඇමරිකාව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ක්‍රියාත්මක කරන ලද සංක්‍රමණික විරෝධී ප්‍රතිපත්තියට එරෙහිව දස දහස් සංඛ්‍යාත පිරිසක් ලොස් ඇන්ජලීස් නගරයේ විරෝධතා June 11, 2025 No Comments
සුප්‍රකට හාවාර්ඩ් විශ්වවිද්‍යාලයට විදේශ සිසුන් බඳවා ගැනීම ට්‍රම්ප් තහනම් කරයි ! මේ වනවිට ඇමරිකාවේ මැයි 27 වන අඟහරුවාදා සිට එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්ක් රූබියෝ විසින් පැනවූ නියෝගයක් මත සියලුම විදේශීය May 30, 2025 No Comments
ඉන්දු පකිස්තාන් ගැටුම කොයි අතකට යයිද? පකිස්තානයේ සිට ක්‍රියාත්මක අන්තවාදී කණ්ඩායම්වලට එරෙහිව ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාරය තම රටට එල්ල කළ ප්‍රහාරයක් සේ සලකා ප්‍රතිප්‍රහාර එල්ල May 8, 2025 No Comments
පාප්වරණයට වතිකානය සූදානම් වෙයි… දුම දකින චිමිනය සවිකරයි නව පාප්වරයෙකු තෝරා පත් කර ගැනීමේ පාප්වරණය සඳහා වතිකානය මේ වනවිට ලහි ලහියේ සූදානම් වන අතර වතිකානයේ සිස්ටීන් දෙව් මැදුරේ May 3, 2025 No Comments
2024දී ගෝලීය මිලිටරි වියදම් පෙර නොවූ විරූ ලෙස ඉහළට ! 2024 වසර තුලදී පමණක් ගෝලීය මිලිටරි වියදම් ප්‍රමාණය 1990 සීතල යුද්ධය අවසන් වීමෙන් පසුව වැයකළ විශාලතම වැඩිවීමක් සිදුකල වසරක් ලෙස April 28, 2025 No Comments
කාශ්මීර ප්‍රහාරය: ඉන්දු – පාකිස්ථාන මතභේදය උණුසුම් කරයි… ඉන්දියාවට අයත් ජම්මු-කාශ්මීරයේ පහළගම් ප්‍රදේශයේ සංචාරකයන් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ, ඉන්දියාව හා පාකිස්ථානය අතර යළි උණුසුම් තත්වයක් April 25, 2025 No Comments
ඇමරිකාව සමඟ සාකච්ඡා කරන රටවල් වලට චීනය අනතුරු හඟවයි ! ඇමරිකාවේ පලවන WALL STREET JOURNAL පුවත්පත ට්‍රම්ප් පාලනය චීනය සමග වෙළඳ සම්බන්ධකම් පවත්වන රටවල් වලට අනිසි බලපෑම් සිදු කරන බවට April 21, 2025 1 Comment
මේ යුද්ධයෙන් දිනන්නේ කවුද? ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හඳුන්වා දෙන ලද බදු ප්‍රතිපත්තිය නිසා විශේෂයෙන් ම, චීනය සහ ඇමරිකාව අතර ප්‍රබල වෙළඳ යුද්ධයක් April 17, 2025 1 Comment
ඊශ්‍රායල නාවික හා ගුවන් භටයින් යුද්ධය නතර කරන ලෙස ඉල්ලා සිටිති! මේ වනවිට විශාල ජන සංහාරයක් සිදු වෙමින් පවතින පලස්තීන ගාසා යුද්ධයට එරෙහිව ඊශ්‍රායල ගුවන් හා නාවික ස්වෙච්චා භටයින් 1,000කට ආසන්න April 11, 2025 No Comments
ට්‍රම්ප් බදු තීරණය දින 90කට අත්හිටුවයි… ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් රැසකට ප්‍රකාශයට පත්කරනු ලැබූ තීරු බදු පැනවීම ක්‍රියාත්මක කිරීම දින April 10, 2025 No Comments
ට්‍රම්ප්ට එරෙහිව ආසියානු යෝධයන් කඳවුරු බඳී ! ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් මේ වන විට දියත් කර ඇති අසීමිත බදු ප්‍රතිපත්තිය හේතුවෙන් ආසියාවේ ප්රමුඛ ආර්ථික බලවතුන් වන ජපානය, March 31, 2025 No Comments
මියන්මාර භූ කම්පනයෙන් මියගිය ගණන 1,600 ඉක්මවයි මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සුන්බුන් අතර සිරවූ පුද්ගලයින් March 30, 2025 No Comments