ට්‍රම්ප් බදු තීරණය දින 90කට අත්හිටුවයි…

ට්‍රම්ප් බදු තීරණය දින 90කට අත්හිටුවයි…

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් රැසකට ප්‍රකාශයට පත්කරනු ලැබූ තීරු බදු පැනවීම ක්‍රියාත්මක කිරීම දින 90ක කාලයක් සඳහා අත්හිටුවා ඇත.

කෙසේ වෙතත් එම තීරු බදු තීරණය චීනය සම්බන්ධයෙන් තව දුරටත් ක්‍රියාත්මක කිරීමටත් එය 125%ක් දක්වා ඉහළ නැංවීමටත් ඔහු කටයුතු කර තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් චීනයද අමෙරිකානු ආනයන සඳහා 84%ක තීරු බද්දක් පනවා ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්