මේ යුද්ධයෙන් දිනන්නේ කවුද?

මේ යුද්ධයෙන් දිනන්නේ කවුද?

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හඳුන්වා දෙන ලද බදු ප්‍රතිපත්තිය නිසා විශේෂයෙන් ම, චීනය සහ ඇමරිකාව අතර ප්‍රබල වෙළඳ යුද්ධයක් නිර්මාණය වී තිබේ.

චීනයෙන් ඇමරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා පනවන ලද 85%ක බද්ද මේ වන විට කෙටි කාලයක් තුළ දී 245% දක්වා ඉහළ දමනු ලැබීය. ඊයේ (16) 245%ක බදු අනුපාතය ඇමරිකාව විසින් නිවේදනය කළ අතර, එයට චීනය දක්වන ප්‍රතිචාරය මේ දක්වා නිවේදනය කර නැත.

ඇමරිකාව විසින් පනවන ලද නව බදු ක්‍රියාමාර්ග මුළු ලෝකයම තිගැස්මකට ලක් කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්