සියල්ල පැහැදිලි කරයි

සියල්ල පැහැදිලි කරයි

විදේශ සහ විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත් ඊයේ (16) රාත්‍රියේ සහභාගී වූ “ඉලක්කය” රූපවාහිනී වැඩ සටහනේ දී කරුණු රැසක් පිළිබඳව පැහැදිලි කරනු ලැබීය.

විශේෂයෙන් ම, ජාත්‍යන්තර දේශපාලන රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳව සිරස රූපවාහිනියේ මාධ්‍යවේදී වසන්ත මාසිංහගේ විමසූ ප්‍රශ්නවලට ලබා දුන් පිළිතුරු සම්බන්ධයෙන් සමාජයේ වැඩි අවධානයක් යොමු කළ යුතුව තිබේ.

එම සම්පූර්ණ වැඩ සටහන අයත් වීඩියෝව පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්