ලෝකයේ ප්‍රබලම රාජ්‍යයන් තුනක් වන එක්සත් රාජධානිය (UK), කැනඩාව සහ ඔස්ට්‍රේලියාව විසින් පලස්තීනය රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගෙන තිබේ.
එම පියවර ගත් පළමු G7 රට ලෙස කැනඩාව ප්‍රමුඛස්ථානයේ පසුවන අතර ඕස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානියද ඉන්පසුව පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව නිවේදනය කර තිබීම විශේෂත්වයකි.
කෙසේවෙතත් ඊශ්‍රායල සහ අමෙරිකාව මෙම තීරණයට සිය අප්‍රසාදය පල කර තිබේ.
495










