මේ වන විට රට පුරා විදුලි ඇනහිට තිබේ.
මෙය විදුලිය බිඳවැටීමක් බවත් විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙලෙස විදුලිය බිඳ වැටීම සිදුව ඇති බවත් වාර්තා වේ.
විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරන්නේ කෙරවරපිටිය බලාගාරයේ යම් තාක්ෂණය දෝෂය හට ගෙන ඇති බැවින් මෙම තත්වය හටගෙන ඇති බවත් පැය දෙකක පමණ කාලයක් තුළ විදුලි බල සැපයුම යථා තත්ත්වයට පත් කළ හැකි වනු ඇති බවත් ය.
13










