ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 2,886ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ ඊයේ (14) දින හමු වූ ආසාදිතයින් සිව්දෙනාද සමග ය.
මෙම ආසාදිතයින්ගේ තිදෙනෙක් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ හි සිට පැමිණි ඇති අතර අනෙක් ආසාදිතයා ජපානයේ සිට පැමිණි පුද්ගලයෙකු බව හඳුනාගෙන තිබේ.
මේ වනවිට කොරෝනා ආසාදිතයන් 217 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර ආසාදිත පුද්ගලයන් 2,658 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
රෝගීන් 11 දෙනෙකු මේ වනවිට වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.
7










