මහින්ද රාජපක්ෂ අගමැති ලෙස දිවුරුම්දෙයි

මහින්ද රාජපක්ෂ අගමැති ලෙස දිවුරුම්දෙයි

නව පාර්ලිමේන්තුවේ අගමැතිවරයා ලෙස මහින්ද රාපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දෙන ලදී.

අගමැති ධුරයේ දිවුරුම් දීමේ උත්සවය කැලණිය රජමහා විහාරස්ථානයේ දී පැවැත්විණි.

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ දිවුරුම්දෙනු ලැබූවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ය.

Facebook
Twitter
LinkedIn