හෙට (05) පැවැත්වෙන මැතිවරණයේදී හිටපු මාත්‍යවරයෙකුට ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඉල්ලා මුදල් බෙදා ඇති බව වාර්තා වේ.
මෝටර් රථයකින් පැමිණ මුදල් බෙදූ පුද්ගලයින් දෙදෙනෙකු බේරුවල මුල්ලියමලේ හංදිය ප්‍රදේශයේ දී බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රුපියල් 38,000ක් මුදලක් ඔවුන් සන්තකයේ තිබී ඇත.
එම පිරිස සමග සෞඛ්‍ය අධ්‍යක්ෂවරයෙකුද සිට ඇති අතර පොලිසිය පැමිණීමත් සමග ඔහු පලා ගොස් ඇතැයිද වාර්තා වේ.
11










