කූඨ ලේඛණ ඉදිරිපත් කර ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකසා ගැනීමේ චෝදානා යටතේ විභාග වෙමින් පවතින නඩුවකට අදාළව අධිකරණය හමුවේ පෙනී නොසිටිීම හේතුවෙන් අමාත්‍ය විමල් වීරවංස මහතාගේ බිරිඳ ශෂී වීරවංශ මහත්මිය අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (21) නියෝග කර තිබේ.
ඒ එම නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ ඇය හෝ ඇය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අධිකරණයේ පෙනී නොසිරීම හේතුවෙනි.
නඩුව අගෝස්තු 14වනාද යළි කැඳවීමට නියමිත ය.
19










