අනාචාරයේ හැසිරුණු ගම්මන්පිලගේ මන්ත්‍රී හිමිනම අත්අඩංගුවට

අනාචාරයේ හැසිරුණු ගම්මන්පිලගේ මන්ත්‍රී හිමිනම අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා නියෝජනය කරමින් යටිනුවර ප්‍රාදේශීය සභාවට තේරීපත්වූ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රී නිකවැරටියෙ ධම්මරතන හිමියන් පන්සලේ ආවාස ගේතුල කාන්තාවක් සමග අනාචාරයේ හැසමිරෙමින් සිටියදී පසුගිය 29වනදා අත්අඩංගුවට ගෙන තිබේ.

පන්සලේ දායකයන් මෙම මන්ත්‍රී හිමිනමගේ සැක උපදවන හැසිරීම් සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිට ඇති අතර එහිදී මෙම හිමිනම අනාචාරයේ හැර අනාවරණය කර ගැනීමට හැකිවී ඇත.

ඒ අනුව දායකයින් විසින් පේරාදෙනිය පොලිස්ථානය දැනුවත් කිරීමෙන් පසු පැමිණි පොලිස් නිලධාරීන් විසින් එහ මන්ත්‍රී හිමිනම අත්අඩංගුවට ගෙන තිබේ.

Facebook
Twitter
LinkedIn