මේ වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 668 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අද (01) දිනට මේ වනවිට හමු වී ඇති ආසාදිතයින් තිදෙනාද සමග ය.
මේ වන විට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 157ක් වෙයි.
තවත් පුද්ගලයින් 504ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිති.
මේ වනවිට ලංකාවේ කොරෝනා ආසාදනය වී පුද්ගලයින් 07දෙනෙකු මිය ගියේය.
Views: 0










