දරිද්‍රතාව දරාගත නොහැකි වූ මඩකලපුවේ දෙදරු පියෙක් සියදිවි හානිකරගනියි

දරිද්‍රතාව දරාගත නොහැකි වූ මඩකලපුවේ දෙදරු පියෙක් සියදිවි හානිකරගනියි

පුනරුත්තාපනයකර මුදාහරින ලද හිටපු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයෙකු සිය දිවි හානිකරගෙන තිබේ.

47 හැවිරිදි සුන්දරලිංගම් පරමේශ්වරන් නැමති මොහු මඩකලපුව, ආරයම්පති ප්‍රදේශයේ නිවසක් තුළදී ගෙල වැල ලාගැනීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

දෙදරු පියෙකුවන සුන්දරලිංගම්, අධික දරිද්‍රතාව දරාගත නොහැකිවීමෙන් සිය දිවි හානිකරගන්නට පෙළඹී ඇතැයි වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්