නාරාහේන්පිට, උද්‍යාන පාර ප්‍රදේශයේ තිබී අද(28) උදෑසන පුද්ගල මල සිරුරක් සොයාගෙන තිබේ.
මියගොස් ඇති පුද්ගලයා 32 හැවිරිදි නාරාහේන්පිට, ඇන්ඩර්සන් මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකරුවෙකු බව මූලික පරීක්ෂණවලදී හෙලිව ඇතැයි පොලීසිය සඳහන්කරයි.
අදාල පුද්ගලයා මිය යෑමට නිස්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඝාතන සිද්ධියක් බවට සැකකල හැකි සාධක හමුව තිබේ.
නාරාහේන්පිට පොලීසිය සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරයි.
16










