තමිල්නාඩු ප්‍රාන්තයේ කොටි හිතවාදී දේශපාලනඥයෙකුවන වයි. ගෝපාලස්වාමි හෙවත් වයිකෝ, නවදිල්ලි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වත්මන් ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයට විරෝධය පලකරමින් නවදිල්ලි නුවර පැවැත්වූ විරෝධතාවකදී ඔහු අද(28) අත්අඩංගුවට ගෙන තිබේ.
10










