රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස මෙතෙක් කටයුතු කළ රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් ග්‍රාමීය ආර්ථික කටයුතු විශය ඉවත් කර එය පී. හැරිසන් මහතා වෙත ලබා දී තිබේ.
ඒ අනුව මෙතැන් සිට පී. හැරිසන් මහතා කටයුතු කරනු ලබන්නේ කෘෂිකර්ම, ග්‍රාමිය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වරයා ලෙසය.
එමෙන්ම රංජිත් මද්දුම බණ්ඩාර මහතා රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය වරයා ලෙස පත් කර ඇත.
Views: 0










