මහපොළ සභාපති, අගවිනිසුරු කෝප් කමිටුව හමුවට

මහපොළ සභාපති, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා අද (12) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප් කමිටුවට) කැඳවීමට එම සභාව තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඔහු මෙසේ කැඳවනු ලබන්නේ මහපොළ අරමුදල යටතේ පවතින ලංකාවේ ප්‍රධානම තොරතුරු තාක්ෂණ උපාධි පිරිනමන ආයතනය වන මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය පෞද්ගලීකරණය සම්බන්ධයෙන් කරුණු විමසීමට බව පැවසේ.

Facebook
Twitter
LinkedIn