මාතලේ නොරිටාකේ පිගන් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් අද (12) දහවල් සිය විවේක කාලයේදී කර්මාන්ත ශාලාවෙන පිටතට පැමිණ උද්ඝෝෂනයක නිරත්වුහ.
අන්තර් සමගම් සේවක සංගමයේ නොරිටාකේ ශාඛාවේ උප සභාපති ජේ.සි. සමරකෝන් මහතා මෙහිදී කියා සිටියේ කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සමග එකඟතාවය ඇතිකර ගත් පරිදි පාලනාධිකාරිය වීසින් සේවක සේවිකාවන්ට නිෂ්පාදන දිරි දීමනාව ලබා නොදීමට එරෙහිව මෙම, විරෝධතාවය පවත්වන බවත් එම ඉල්ලීම ඉටුකරන තුරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත් නොහරින බවය.
Views: 0














