පොහොට්ටු පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් නායකත්වයෙන් කුමාර වෙල්ගම මහතා ඉවත් කර තිබේ.
අද(29) දින පැවති පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් රැස්වීමකදී දිස්ත්‍රික් සංවිධායකවරයාව සිටි කුමාර වෙල්ගම මහතා ඉන් ඉවත් කර එම තනතුර තේනුක විදානගමගේ මන්ත්‍රීවරයාට ලබාදීමට සියළුදෙනා එකඟ වී ඇත.
Views: 0









