රූපවාහිනී අභ්‍යාස ආයතනය නාමල් කරණයට පෙර පාඨමාලා නවත්වයි

ශ‍්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනය මගනින් පවත්වාගෙන යනු ලබන සිනමා හා රූපවාහිනී පාඨමාලා සියල්ල මේ වන විට නවතා දමා තිබේ. මෙම පඨමාලා දාරන ශිෂ්‍යයන් විසින් රුපියල් 45000සිට රුපියල් 150000 දක්වා මුදල්ක් ගෙවා ඇත.

රුපවාහිනී අභ්‍යාස ආයතනය කාල්ටන් නෙට්වර්ක් නම් රූපවාහිනී චැනලයට පවරාදීමේ සුදෘනමක් තිබෙන බව Lanka Truth මුල්වරට හෙලිකලෙය. මෙම රූපවාහිනී චැනලය නාමාල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයාට අයත්ය.

ශ‍්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයට අළුත් පාලනාධිකාරියක් පත්කිරීමෙන් අනතුරුව එහි පාඨමාලා නතරකරණ ලදී.

Facebook
Twitter
LinkedIn