ඒ.එච්.එම් ෆවුසි මහතා ජාතික සමගිය හා සංහිදියාව පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අද (11) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම් දී තිබේ.
ඒ මහතා මීට පෙර ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍යත්‍ය වරයා ලෙසද කටයුතු කරමින් සිටියේය.
11










