ශිරාල් අධිකරණයට

එක්සත් ජාතික පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ශිරාල් ලක්තිලක මහතා ඊයේ (30) රාත්‍රී මාධ්‍ය මෙත අදහස් දැක්වීමක් සිදුකර ඇත.

මන්ත්‍රීවරයා එහිදී පවසා ඇත්තේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් තම පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එරෙහිව අධිකරණයට යන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පවසා ඇත්තේ, පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණ කමිටුව හමුවේ පිළිතුරු ලබාදීමට සූදානම් බවත් එයින් සාධාරණයක් ඉටු නොවුණහොත් අධිකරණය වෙත යන බවත්ය.

Facebook
Twitter
LinkedIn