අජිත් පී පෙරේරා හෙට යළි විදුලියට

අජිත් පී පෙරේරා හෙට යළි විදුලියට

බන්ධනාගාර හා පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ධූරයේ ඊයේ (25) දිව්රුම් දුන් අජිත් පී පෙරේරා මහතා හෙට දිනයේදී ඔහු මෙතෙක් හෙබවු විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම්දීමට නියමිත බව වාර්තාවේ.

ඊයේ දිනයේදී දිවුරුම් දීමේදී අතපසුවීමකින් එම අමාත්‍යංශය අජිත් පී. පෙරේරා මහතා එක්කර නොතිබීම හේතුවෙන් මෙසේ හෙට දිවුරුම් දෙනු ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn