ගිරාඹේ ආනන්ද අනුනාහිමියෝ අපවත්වෙති

ගිරාඹේ ආනන්ද අනුනාහිමියෝ අපවත්වෙති

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක හිමියන් වන ගිරාඹේ ආනන්ද ස්වාමීන්වහන්සේ අපවත්වී තිබේ.

උන්වහන්සේ අසනීප තත්ත්වයක් පසු වූ උන්වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර රොහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත්වී ඇත.

අපවත්වන වන විට උන්වහන්සේ 80 වැනි වියෝ පසු වූ උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහාන පූජෝත්වය ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්