බුද්ධික – සුජීව එජාප මන්ත්‍රී හමුව මගහරිති

බුද්ධික – සුජීව එජාප මන්ත්‍රී හමුව මගහරිති

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පෙරවරුවේ පැවති එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවට බුද්ධික පතිරණ සහ සුජීව සේනසිංහ යන මන්ත්‍රීවරුන් නොපැමිණි බව වාර්තා වේ.

ඔවුන් දෙදෙනා එම රැස්වීමට නොපැමිණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ බවටද මාධ්‍ය වාර්තා කර තිබේ.

ලංකාදීප

Facebook
Twitter
LinkedIn