දුන් පොරොන්දු ඉටුකරමින් රට ඉදිරියට ගෙනයන්න – මල්වතු මහනාහිමියන්ගෙන් ජනපතිට-අගමැතිට ලිපියක්.

දුන් පොරොන්දු ඉටුකරමින් රට ඉදිරියට ගෙනයන්න – මල්වතු මහනාහිමියන්ගෙන් ජනපතිට-අගමැතිට ලිපියක්.

රටේ ව්‍යාකූලත්වයක් සහ අස්ථාවරත්වයක් ඇති නොවන ලෙස රාජ්‍ය පාලනය මෙහෙයවීම රජය සතු බලවත් වගකීමක් බව මල්වතු මහනායක අති පුජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් පවසයි. රජයේ සියලු පාර්ශ්වයන් හා එක්ව රටේ සමෘද්ධියට හා සෞභාග්‍යය උදාකර ගැනීම සඳහා පසුගිය ජනාධිපතිවරණයේදී හා මැතිවරණයේදී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට කටයුතු කරන්නැයි තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල මල්වතු මහනාහිමියන් ජනාධිපතිවරයා වෙත සහ අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් සඳහන් කර ඇත.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්