අර්බුද අස්සේ ලංකා කම්කරු කොංග්‍රසයට ඇමතිධුරයක්.

අර්බුද අස්සේ ලංකා කම්කරු කොංග්‍රසයට ඇමතිධුරයක්.
සුළු හා ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති මුත්තු සිවලිංගම් මහතා පත් කර තිබේ.
ඒ මහතා අද(15) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
Facebook
Twitter
LinkedIn