ආණ්ඩුවේ ඇමති තනතුරු සීමා කළ යුතු බව පෞද්ගලික ප්‍රවාහනසේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග පිරිනැමීමේ උත්සවයට ඊයේ (8) එක් වෙමිනි.
මේ පිළිබදව යෝජනාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු බවත් ඔහු පවසා ඇති අතර ආණ්ඩුවේ සමහර ඇමති වරුන් රත්නායක අමාත්‍ය වරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පවසා ඇත්තේ ඔහුටද හොද ඇමති කමක් ලැබුනහොත් මෙම ප්‍රකාශය සිදු නොකරනු ඇති බවයි.
3









