පුනරුත්ථාපන කටයුතු හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂයේ විවාදය පැවැත්වෙන අවස්ථාව පෙන්වීමට පුනරුත්තාපන කදවුරු වල සිටින කොටි සැක කරුවන් පිරිසක් අද පාර්ලිමේන්තුවට රැගෙනවිත් ඇතැයි වාර්තා වේ.
මෙසේ 120 දෙනෙකු පාර්ලිමේන්තුවට රැගෙනවිත් ඇත. අය වැය කාරක සභා විවාදයේ 08 වන දිනය වන අද පුනරුත්ථාපන කටයුතු හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයට අමතරව අමාත්‍යාංශ 4ක වැය ශීර්ෂ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
5









