කතරගම ඇසල පෙරහර නැරඹීමට පැමිණි පිරිසක් තමන් පැමිණි බස් රථයටම යටවීමෙන් දෛනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් වාර්තා වේ.
මෙම පිරිස බස්රථය නවතා තිබූ ක්‍රීඩාංගණයේ බස්රථය අසළම නිදාගෙන සිටි ඇති අතර හිදිසියකදී බස්රථය පිටුපසට ධාවනය කිරීමේදී මෙම අනතුර සිදුව ඇත.
බස් රිය පිටුපසට ධාවනය කරද්දී ඒ අසල නිදා සිටි බස් රියේ පැමිණි තිදෙනකු එයට යටවී ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනකු රෝහල් ගත කරනු ලබද්දී මියගොස් සිට ඇත.
තුවාලකරු කතරගම රෝහලේ ප්‍රතිකාර ලබන අතර මියගිය දෙදෙනා කිලිනොච්චියේ භාරතීපුරම් හා රාමනාදන් පුරම් හි පදිංචිව සිටි වයස අවුරුදු 18ක හා අවුරුදු 41ක පුද්ගලයෝ බවද වාර්තා වේ.
0










