අපේ උපරිම ශක්තියෙන් සරසවි සිසුන්ට සහයෝගය දෙනවා

අපේ උපරිම ශක්තියෙන් සරසවි සිසුන්ට සහයෝගය දෙනවා

“ආණ්ඩුව ජනතාවගේ හඬ තේරුම් ගත යුතුයි. ඇහුම්කන් දිය යුතුයි. ජනතා හඬට පිටුපාන ආණ්ඩුවලට ආයුෂ කෙටි කළේ ආණ්ඩු පත්කළ ජනතාව විසින්ම ය. මෛත්‍රී, රනිල් දෙමුහුන් ආණ්ඩුවත් දිනෙන් දින ජනතා විරෝධී මාවතේ ගමන් කරන්නේ නම් දෙමුහුන් ආණ්ඩුවේ ආයුෂද කෙටි වනු ඇත. සයිටම් විරෝධී මහජනයා එය ඉටුකරනු ඇත. ජාතික භික්ෂු පෙරමුණද හැකි වැර යොදා ඒ සඳහා ශක්තිය සපයන බව සහතික කොට ප්‍රකාශ කළ යුතුව ඇත.” යනුවෙන් සඳහන් කරමින් ඊයේ (13) විශ්වවිද්‍යාල සිසුන්ට ඒල්ලකළ පොලිස් ප්‍රහාරය හෙළා දකිමින් ජාතික භික්ෂු පෙරමුණ විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබේ.

Facebook
Twitter
LinkedIn