(දෙවන සංස්කරණය) මීගමුව, කොච්චිකඩේ ඕවිටියාවත්ත ප්‍රදේශයේ අද (01) පැවති මෝටර් රථ ධාවන තරගයක් අතර තුර සිදුවු අනතුරකින් පුද්ගලන් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තාවේ.
මියගොස් ඇති දෙදෙනා අවුරුදු 20 සහ 22 වියේ පසුවූවන්ය.
තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ.
තරඟයේ යොදා තිබූ ජීප් රථයක් ධාවන පථයෙන් ඉවතට පැණීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
Views: 0









