මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ අර්ජුන් මහේන්ද්‍රන් මහතාට මුදල් අමාත්‍යාංශය මගින් පත්වීමක් ලබා නැතැයි තමා පාර්ලිමේන්තුවේදී පැවසුවද අගමැතිවරයාගේ හෝ ජනාධිපතිවරයාගේ කැඳවීම් මත ඔහු අදාළ රැස්වීම්වලට සම්බන්ධවන්නේනම් ඔහු සම්බන්ධ කර ගැනීමට තමන් කටයුතු කරන බව මුදල් අමාත්‍ය රවී කරුණනායක මහතා පවසයි.
හිටපු මහ බැංකු අධිපතිට මුදල් අමාත්‍යංශය මගින් කිසිදු පත්වීමක් දීලා නැහැ – රවි කරුණානායක #lka #RaviKarunanayake #ArjunaMahendran #News1st
Posted by Newsfirst.lk on Thursday, January 26, 2017
1









