දිවිනැගුම සංවර්ධන නිලධාරීන් බඳවාගැනීම සඳහා පැවැත්වෙන විභාගයට පෙනී සිටීමට අයදුම් කළ ලක්ෂ දෙකකට අධික ඉල්ලුම් කරුවන් ගෙන් 50,000කට අධික පිරිසකට අයදුම් පත් එවා නැතැයිද බොහෝ අයදුම්කරුවන්ට එවා ඇත්තේ දෝස සහිත විභාග ප්රවේශත්රයක් බවද සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.
කෙසේ නමුත් සමාජ සවිබල ගැන්වීමේ හා සමාජ සුභ සාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසන්නේ ප්‍රතික්ෂේපවී ඇත්තේ සුදුසුකම් සපුරා නොමැති අයදුම්කරුවන්ගේ අයදුම්පත් බවයි.
සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පවසන්නේ කිලින් සැළසුම් කර තිබුණේ මෙම විභාගය සැප්තැම්බර් 29වනදා පැවැත්වීමට වුවත් ඉතාම හදිසියේ එය 18වනදා පැවැත්වීමට යොදාගැනීම තුළ මෙවැනි අර්බුරයක් පැන නැගි ඇති බවය. එසේ දින වෙනස් කළේ කාගේ අවශ්‍යතාවයක් මතදැයි එම සංගමය ප්‍රශ්න කර සිටියි.
දිවිනැගුමේ විභාග අයදුම්පත් 50,000ක් ඉවතට.
දිවිනැගුමේ විභාග අයදුම්පත් 50,000ක් ඉවතට.
Posted by Lanka Truth on Friday, September 16, 2016









