ජාතික යොවුන් නාට්‍ය උලෙල අද සිට

ජාතික තරුණසේවා සභාව සංවිධානය කරන ජාතික යොවුන් නාට්‍ය උලෙල අද (7) සිට ලබන 17 දක්වා කොළඹ ලයනල් වෙන්ට් රංගශාලාවේදී වේදිකාගතවේ.

අද රියැලිටි, පස්මහබැළලුම්, තුන්මාසෙ දානෙට වඩී යන නාට්‍ය වේදිකාගත වේ

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්