මුත්‍රාබද්ද ඉහලට

පසුගිය පලාත්පාලන මැතිවරන අවසන්වීමෙන් පසු රටේ සියළුම මහනගර සභා, නගරසභා, සහ ප්‍රාදේශීය සභාවලට අයත් වැසිකිලි පාවිච්චි කිරීමේ අවම ගාස්තුවද රුපියල් 10 දක්වා වැඩිකර ඇත. එය මූත්‍රා කිරීමේදී අය කරන ගාස්තුවය. මීට පෙර එය රුපියල් 5ක් විය. මලපහකිරීමේදී අයකරන ගාස්තුව ඇතැම් නගර වල රුපියල් 15-25 දක්වා ඉහල දමා ඇත.

 

 

Facebook
Twitter
LinkedIn