ශිරන්ති පරදා බලංගොඩ කස්සප පෙරට

ශිරන්ති පරදා බලංගොඩ කස්සප පෙරට

කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීම සම්බන්ධයෙන් ශිරන්ති රාජපක්ෂ, සුරේශ් සලේ හෝ රනිල් වික්‍රමසිංහට නොමැති නීතියක් ඇති බව බලංගොඩ කස්සප භික්ෂූව සහ තවත් පිරිසක් ප්‍රකාශ කර තිබේ.

ජාතික රෝහල සම්බන්ධයෙන් සමස්ත රටේම පවතින ජනතා විශ්වාසය පළුදු කිරීම සඳහා මෙම පිරිස ප්‍රයන්ත දරා ඇත. උලපනේ සුමංගල භික්ෂූව ප්‍රකාශ කර තිබෙන්නේ “කස්සප හිමි ජාතික රෝහලෙන් පිටව ගියේ බල නහරය කපනු ඇතැයි බියට පත් වී” බව ය. මේ අතර, බලංගොඩ කස්සප භික්ෂූව ප්‍රකාශ කර තිබුණේ තමන්ට නන්දන ගුණතිලක සිහි වූ බවයි.

කොළඹ විහාර මහා දේවී උද්‍යානය තුළ නීති විරෝධී ඉදිකිරීම් සඳහා සූදානම් වූ අවස්ථාවේ එය වැළැක්වීමට පොලිසිය ක්‍රියාත්මක විය. එහිදී ඇති වූ තෙරපීමක් හෝ ලිස්සා වැටීමක් බලංගොඩ කස්සප භික්ෂූවට පොලිසියෙන් දරුණු ලෙස පහර දුන් බවට හුවා දක්වමින් ජාතික රෝහලට ඇතුලත් විය. නමුත් ජාතික රෝහලේ නිස වෛද්‍ය පරීක්ෂණවලට බියෙන් ස්ව කැමැත්තෙන් රෝහලේ බැහැරව ගොස් මෙවැනි ප්‍රචාර සිදු කරමින් සිටී.

.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්