“අපේ ආණ්ඩුවට වසර දෙකයි- රට සුබයි” තේමාවෙන් ජනපති අනුර දිසානායකගේ සහභාගිත්වයෙන් රට පුරා පැවැත්වෙන රැලි මාලාවට සාපේක්ෂව බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව සේනානායක පිටියේදී වනවිට ආරම්භ වී තිබේ.
ඒ සඳහා කාන්තාවන් අති විශාල පිරිසකගේ සහභාගිත්වයක් දක්ට ලැබෙන අතර රැලිය ඇරඹීමටත් පෙර සිටම ජනතාව පොළ භූමියේ පිරී ඉතීරී ගොස් තිබූ ආකාරය පහත ඡායාරූපවලින් දැක්වේ.






























Views: 74










