රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව පිළිබඳව ප්‍රබල සංවාදයක් ජනතාව අතර මේ වනවිට හට ගෙන තිබේ.
මේ තත්වය පිළිබඳව මෙයට වසර 50කට පමණ පෙර සිට කලාකරුවන් පවා තම නිර්මාණවලට මාතෘකා කර ගනු ලැබීය. ප්‍රවීණ ගීත රචක කේ. ඩී. කේ. ධර්මවර්ධන රචනා කරන ලද, වික්ටර් රත්නායක සංගීතවත් කර ගායනා කළ ගීතයකින් අවධාරණය කර තිබුණේ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව රට එක් තැනක පල් කිරීමට හේතු වී තිබෙන බවයි.
ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ දී ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත් බව නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබීය. එම තත්වයට දේශපාලකයින් විශාල වශයෙන් වගකිය යුතු අතර, රාජ්‍ය සේවයේ නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය ද ආර්ථිකය බිඳ වැටීමට හේතු විය.
වික්ටර් රත්නායක ගායනා කළ එම ගීතය පහත දැක්වේ.
1,424










