ජනාධිපති අනුරට පුතේ කියා ඇමතූ තාත්තා සොයා ගිය ගමනක්

ජනාධිපති අනුරට පුතේ කියා ඇමතූ තාත්තා සොයා ගිය ගමනක්

මහනුවර ශ්‍රී දළදා පෙරහැර අවසන් කිරීමේ චාරිත්‍රානුකූල උත්සවයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පුතේ යනුවෙන් ආමන්ත්‍රණය කළ පී. ඩී. ජේමිස් පාරම්පරික කලාකරුවා පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබේ.

යකාවෙල තම්මැට්ටම් පරපුරෙන් පැවත ගෙන එන ජේමිස් මාමා පිළිබඳව වැඩි විස්තර ඇතුලත් වීඩියෝවක් පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්